New User Registration

New user ? ලියාපදිංචි වන්න

Dear Parents If your child still doesn’t have an e-learning account, kindly send us a request via WhatsApp (+94 11 7885377) or Email [email protected] mentioning the name and the grade of the child. For any support regarding e-learning, send us a message via the same channels mentioned above හිතවත් දෙමාපියන් ඔබේ දරුවාට තවමත් විද්‍යුත් ඉගෙනුම් ගිණුමක් නොමැති නම්, කරුණාකර දරුවාගේ නම සහ ශ්‍රේණිය සඳහන් කරමින් වට්ස්ඇප් (+94 11 7885377) හෝ [email protected] වෙත විද්‍යුත් තැපෑල (email) හරහා ඉල්ලීමක් කරන්න. විද්‍යුත් ඉගෙනුම් සම්බන්ධ ඕනෑම සහයෝගයක් සඳහා, ඉහත සඳහන් කළ නාලිකා හරහාම අපට පණිවිඩයක් එවන්න