How to use Video Classrooms

Instructions on how to use Video Classrooms වීඩියෝ පන්ති කාමර භාවිතා කරන ආකාරය පිළිබඳ උපදෙස්

Step 01: Go to i-GATE College E-Learning Portal Page (LMS) පළමු පියවර: අයි-ගේට් විද්‍යාලයේ විද්‍යුත් ඉගෙනුම් පිටුවට යන්න (LMS)

Link: https://lms.igate.edu.lk/

Step 02: Enter the username and password provided to you by the administrator දෙවන පියවර: පරිපාලක විසින් ඔබට ලබා දී ඇති පරිශීලක නාමය සහ මුරපදය ඇතුළත් කරන්න

Step 03: Select the relevant subject according to the Video Classroom Time Table provided to you by the school තුන්වන පියවර: පාසල විසින් ඔබට ලබා දී ඇති වීඩියෝ පන්ති කාමර කාලසටහනට අනුව අදාළ විෂය තෝරන්න

Select Subject

Step 04: Navigate through the relevant subject and find the video conference icon. Click on the icon හතරවන පියවර: අදාළ විෂය වෙත ගොස් වීඩියෝ සම්මන්ත්‍රණ නිරූපකය ක්ලික් කරන්න.

Video Conference Icon

Step 05: ‘Enter the videoconference’ button will appear when the teacher has started the class/session. Click on it to join the video class room.

පස්වන පියවර: වීඩියෝ පන්ති කාමරයට සම්බන්ධ වීමට ‘Enter the videoconference’ නිරූපකය මත ක්ලික් කරන්න

Enter Video Class

Step 05: Join the Video Class Room using microphone. Allow all permissions

පස්වන පියවර: මයික්‍රෆෝනය භාවිතයෙන් වීඩියෝ පන්ති කාමරයට සම්බන්ධ වන්න. සියලුම අවසරයන්ට ඉඩ දෙන්න

Microphone selection මයික්‍රෆෝනය තෝරන්න

Step 06: After joining the Video Classroom, make sure to switch off the microphone at the beginning of each session until the teacher advice you to switch it back on. This is to avoid any disturbance that can happen to the video classroom.

හයවෙනි පියවර: වීඩියෝ පන්ති කාමරයට සම්බන්ධ වූ පසු, ගුරුවරයා ඔබට මයික්‍රෆෝනය නැවත ක්‍රියාත්මක කිරීමට උපදෙස් දෙන තෙක් සෑම සැසියකම ආරම්භයේදීම එය ක්‍රියා විරහිත කිරීමට වග බලා ගන්න. මෙය වීඩියෝ පන්ති කාමරයට සිදුවිය හැකි බාධා වළක්වා ගැනීමටයි.

Switch Off Microphone මයික්‍රෆෝනය අක්‍රියයි
SWITCH ON මයික්‍රෆෝනය ක්‍රියාත්මකයි

In case if your child missed any lesson, don't worry. He/she can still watch the recorded session of the video classroom.

ඔබේ දරුවාට කිසියම් පාඩමක් මඟ හැරුනේ නම්, කරදර නොවන්න. ඔහුට / ඇයට තවමත් වීඩියෝ පන්ති කාමරයේ පටිගත කළ සැසිය නැරඹිය හැකිය.